A1

A1

Pop

03:16

Paroles

A1

කියූ ඒ වදන් දුර හිද සවනේ වැකී.............
හද සලිත වී සැනෙකින් නොසිතු ලෙසේ.....
සෙනෙහස මගේ මෙතෙකැයි නොම පෙර දැනී ........
හෙලුවා සුසුම් දියවැල් රහසෙන් වෙලී .....//
මගේ හද සොරාගෙන ඔබ නොදැනිම මගෙන්......
 මගේ නෙතු සොරාගෙන ඔබ ඔබගෙම කරන්......
මගෙ ලය සොරාගෙන ඔබ වැතිරී පෙමින්.........
 මගේ සිත සොරාගෙන ඔබ  සෙනෙහස පුදන්.......//
සද තාරකා හිනැහේ හිරු හෙට දිලේ.........
උනුසුම ඔබේ දෙනු මැන නිසසල රැයේ.........
මුමුණා හසුන් පත් නෙක එකිනෙක පෙර කී ලෙසේ...........
 පුද දේ නොයන් හැරදා දිවියෙම  මගේ.............//