sadlove

sadlove

Sad love,classic,pop,house,male

03:58

歌詞

sadlove

කඩදාසි ලියුම් කවි ගීත කියූ
ඇස් අඟින් මිදුනු යුවතී
මට පාර කියා තරු ඇසත් වසා
හදවතින් මිදුනු යුවතී

සද කැලුම් වලා කුලු හුඟක් පුරා
හද අරනේ පෑයූ එදා
මහ හිතක පිරී දිය පොදත් සිදී
ඔබ කොහෙද ගියේ මිතූරී....

පුර හදත් මිදී කෝ ගීත වැකී
කදුලම නෙත් කෙවෙනි දරා
මගෙ හුස්ම පවා මොහොතකට මිදී
ඔබ හොයන් යන්න හිතුනා

තවමත් පෙර සේ
මතකේ රැදිලා
ඔබ ඉන්න නිසා ලඳුනේ
මේ හිතට තවත්
පෙම් කරන කෙනෙක්
මට ඕන නෑනෙ ලඳුනේ