
Love
Tekst
Love
කියූ ඒ වදන් දුර හිද සවනේ වැකී............. හද සලිත වී සැනෙකින් නොසිතු ලෙසේ..... සෙනෙහස මගේ මෙතෙකැයි නොම පෙර දැනී ........ හෙලුවා සුසුම් දියවැල් රහසෙන් වෙලී .....// මගේ හද සොරාගෙන ඔබ නොදැනිම මගෙන්...... මගේ නෙතු සොරාගෙන ඔබ ඔබගෙම කරන්...... මගෙ ලය සොරාගෙන ඔබ වැතිරී පෙමින්......... මගේ සිත සොරාගෙන ඔබ සෙනෙහස පුදන්.......// සද තාරකා හිනැහේ හිරු හෙට දිලේ......... උනුසුම ඔබේ දෙනු මැන නිසසල රැයේ......... මුමුණා හසුන් පත් නෙක එකිනෙක පෙර කී ලෙසේ........... පුද දේ නොයන් හැරදා දිවියෙම මගේ.............//