කවුරු සංගීත, සුපිරි ගීතය

කවුරු සංගීත, සුපිරි ගීතය

modern remix beat love

02:28

Letras

කවුරු සංගීත, සුපිරි ගීතය

විඩාබර වූ සැඳෑ යාමේ පියනගුවා මට මතකයි සිසිල් සුළං දැවටි දැවටි වැලි පොළොවේ පා ඇරුණා මට මතකයි සිහි ජැයි මේ නුඹ ගිලුනා මටත් හොරෙන් මට මතකයි සඳ තරුවල අඳුරු වුනා නුඹ නැතිදා මට මතකයි

රුවනාරින් ඇලි පෙන පිඬු වශුන්දරා සිප ගද්දී මගේ පාපොඩි දෙක තෙමුනා ඇලී පෙනෙන පිඬු මිසි වෙද්දි ඈත දියඹේ නෞකාව සිහින ලොවක තනිවෙද්දි

මට නොදනී මටත් තොරෙන් කාලයමා අතර ගියා මාගේ ඈස සිතිජ ඉමෙන් නිමේෂයින් වෙන්ව ගියා සුන්දරවේ දසුන් පෙළෙන් මා ඉවතට යන්න ගියා සිදු ඔබ වෙත එන අටියෙන් මා ඔබගෙන් වෙන්ව ගියා

විඩාබර වූ සැඳෑ යාමේ පියනගුවා මට මතකයි සිසිල් සුළං දැවටි දැවටි
වැලි පොළොවේ පා ඇරුණා මට මතකයි සිහි ජැයි මේ නුඹ ගිලුනා මටත් හොරෙන් මට මතකයි සඳ තරුවල අඳුරු වුනා නුඹ නැතිදා මට මතකයි