
sadlove
歌词
sadlove
කඩදාසි ලියුම් කවි ගීත කියූ ඇස් අඟින් මිදුනු යුවතී මට පාර කියා තරු ඇසත් වසා හදවතින් මිදුනු යුවතී සද කැලුම් වලා කුලු හුඟක් පුරා හද අරනේ පෑයූ එදා මහ හිතක පිරී දිය පොදත් සිදී ඔබ කොහෙද ගියේ මිතූරී.... පුර හදත් මිදී කෝ ගීත වැකී කදුලම නෙත් කෙවෙනි දරා මගෙ හුස්ම පවා මොහොතකට මිදී ඔබ හොයන් යන්න හිතුනා තවමත් පෙර සේ මතකේ රැදිලා ඔබ ඉන්න නිසා ලඳුනේ මේ හිතට තවත් පෙම් කරන කෙනෙක් මට ඕන නෑනෙ ලඳුනේ
