සපයන දෙවිදු ඔබයි

සපයන දෙවිදු ඔබයි

acoustic bedroom pop

02:13

Lyrics

සපයන දෙවිදු ඔබයි

( Introduction )

( Choruse )

සපයන දෙවිදු ඔබයි . . . . ගලවන සමිදු ඔබයි . . . .
කිසිදා හිග නොකරයී . . . .  පොරොන්දු සේ සපයයි . . . .

යෙහොවා යයිරේ . . . . යෙහොවා යයිරේ . . . . 

( Interlude )

( Verse )
පීඩාවේ උසුලන්නා . . . . ජල මැදදී රැකගත්තා  . . . .

තනි නොකරයි හිමි කිසිදා . . . .
අතහැර නොයයි හිමි කිසිදා . . . .

( Verse 2 )

කුණාටුවෙ මා සරණ වුවා . . . . ගිනි පීඩා ජය ලැබුවා . . . .

හිග නොකරයි හිමි කිසිදා . . . .
අතහැර නොයයි හිමි කිසිදා . . . .

( Choruse )

සපයන දෙවිදු ඔබයි . . . . ගලවන සමිදු ඔබයි . . . .
කිසිදා හිග නොකරයී . . . .  පොරොන්දු සේ සපයයි . . . .
සපයන දෙවිදු ඔබයි . . . . ගලවන සමිදු ඔබයි . . . .
කිසිදා හිග නොකරයී . . . .  පොරොන්දු සේ සපයයි . . . .
යෙහොවා යයිරේ . . . . යෙහොවා යයිරේ . . . . 
යෙහොවා යයිරේ . . . . යෙහොවා යයිරේ . . . . 

( END )